IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු 21 න් ඇරඹේ


 
චමිල් රූපසිංහ
 
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු මැයි 21,22 හා 27 වන දින ආරම්භ කරනු ලබන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා නිවේදනයක් මගින් දන්වා සිටී.

මේ මස 21 වන දා කෘෂිකර්ම පීඨය, සම සෞඛ්‍ය විද්‍යා පීඨය සහ වෛද්‍ය පීඨය සියලුම සිසුන් සඳහාත්, පශු වෛද්‍ය පීඨයේ පළමුවන සහ අවසාන වසර සිසුන් සදහාත්, ඉංජිනේරු පීඨයේ පළමුවන වසරේ සියලුම සිසුන් සහ දෙවැනි වසරේ පරිගණක ඉංජිනේරු සිසුන් සදහා  අධ්‍යයන කටයුතු ආරම්භ වේ. 

මැයි මස 22 වන දා ශාස්ත්‍ර පිඨය කළමනාකරණ පීඨය සහ විද්‍ය පීඨවල සියලු සිසුන් සදහා විවෘත කරනු ලබන බවත් මැයි මස 27 වන සදුදා දන්ත වෛද්‍ය පීඨය සියලු සිසුන් සඳහා විවෘත කරනු ලබන බව එම නිවේදනයේ සඳහන් වේ.



අදහස් (0)

පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු 21 න් ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 598 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site