IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


පැරණි ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථායක තිබී පෙළ පොත් තොගයක් සොයාගනී

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් දරුවන්ට 2019 වර්ෂය සඳහා  නිකුත්  කරන  ලද  පෙළ  පොත්  කිලෝ  500 ක  ප්‍රමාණයක්  බලන්ගොඩ  නගරයේ   පැරණි  ද්‍රව්‍ය  මිලදී ගන්නා  ස්ථායක  තිබී  අද (17)  සොයාගත් බව පොලිසිය පැවසීය.

බලන්ගොඩ පොලිසිය වෙත ලද තොරතුරකට අනුව   එම ද්‍රව්‍ය  මිලදී ගන්නා ස්ථානයේ  තිබි  එම පෙළ පොත්  තොගය  සොයාගත් බව පොලිසිය පවසයි.

එම  පෙළ පොත් තොගය මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ .එම පෙළ පොත් තොගය එම  ස්ථානයට අලෙවි  කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා  මේ වන  විට බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ  ආරම්භ කර  තිබේ.



අදහස් (0)

පැරණි ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථායක තිබී පෙළ පොත් තොගයක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31877 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14343 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site