IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාරක් හදන්නැයි අරලංගවිල වැසියෝ උද්ඝෝෂණයක්

( නිමල් ජයරත්න)

මාස ගණනාවක් සිට ඉදිරිකිරිම් අතර මග නවතා ඇති මාදුරුඔය පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කරන ලෙසට බල කරමින් අරලගංවිල ප්‍රදේශවාසින්,  ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් අද උද්ඝෝෂණක් පැවැත්වුහ.

 මාර්ගයේ වැඩකටයුතු අතරමග නැවැත්වීමෙන් වාහන ගමනා ගමනය මෙන්ම ජනතාවගේ දෛනික වැඩ කටයුතුවලට බධා ඇති වන බව පවසමින් ඔවුහු උද්ඝෝෂණයේ නියැලුණහ.

මේ හේතුවෙන් පැය 6ක පමණ කාලයක් ප්‍රධාන මාර්ගයද අවහිර වී තිබිණි. 250 කට අධික පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටියහ.



අදහස් (0)

පාරක් හදන්නැයි අරලංගවිල වැසියෝ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site