(මහින්ද නිශ්ශංක)
ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් සඳහා අද (21) කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ චීනයෙන් ආනයනය කළ එස් - 14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රිය එන්ජිමක වතුරු පොම්පයේ හටගත් හදිසි ජල කාන්දුවක් හේතුවෙන් එම දුම්රිය ආපසු කොළඹ බලා ධාවනය කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
දුම්රිය පොල්ගහවෙල දක්වා ගමන් කරමින් සිටියදී මෙම හදිසි ජල කාන්දුව හටගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම බලවේග දුම්රිය හතරක් චීනයේ සිට මෙරටට ආනයනය කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පරීක්ෂණ චාරිකාවක යෙදුන එස් - 14 දුම්රියක දෝෂයක්
chandima Tuesday, 21 January 2020 03:10 PM
වෙනත් වැඩි කොමිස් මුදලක් ලැබෙන එන්ජින් වර්ගයක් විකුනන්න බලන් ඉන්න කණ්ඩායමක්, එහෙමත් නැතිනම් කලින් නරකයි කිවූ එන්ජින් වල තැරැව්කරුවෝ වතුර පොම්පෙට හානියක් කලා වෙන්න බැරිද? පොඩි ගතමනාවකට තමුන්ගේ දරුමල්ලෝ උනත් විකුණන මිනිස්සු ඉන්න රටකනේ අපි ඉන්නේ?