ක.ගකරුණාරත්න
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ "පුත්තලම් කැටේ" ධීවර තොටුපළට ආසන්නයේ මේදිනවල තුවාල වු වන අලියකු සැරිසරන බව එහි ධීවරයෝ කියති.
අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සිට පැමිණි අවුරුදු 25 – 30 ක් පමණ වයසැති ඒ අලියාගේ පාදයේ තිබූ තුවාල වලට ප්‍රතිකාර ලබාදී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
බොහෝ දුරට ඒ තුවාල වෙඩි පහරවල් නිසා ඇතිවූ බවට සැකකරන බවද ඔවුහු සඳහන් කරති.



2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරාක්‍රම සමුද්‍රයේ ධීවර තොටුපලේ තුවාල වු අලියෙක්