IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පැය 12 කදී බස්නාහිරින් වරෙන්තුකරුවෝ 515 අත්අඩංගුවට

ගෙවුණු පැය 12 ක කාලය තුලදී  බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 104 ක  නිලධාරීන් කළ විශේෂ වරෙන්තු මෙහෙයුමකදී  වරෙන්තු කරුවන්  515 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතර විවෘත වරෙන්තුකරුවන් 286 දින වරෙන්තුකරුවන් 229 ක්  අත්අඩ්ගුවට ගෙන ඇත.
 
මෙම වරෙන්තුකරුවන් විවිධ  වැරදි සඳහා පොලිසියට හා අධිකරණයට අවශ්‍ය වූවත්  පොලීසිය හා අධිකරණය මගහරිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
 
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය  පොලිස්පති  දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම සිදු කර තිබිණි.
 
සැකකරුවෝ අදාල ප්‍රදේශන්හි අධිකරණ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පැය 12 කදී බස්නාහිරින් වරෙන්තුකරුවෝ 515 අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site