(තුසිත කුමාර ද සිල්වා)
පයාගල පොතුවිල පාලම යට ඇළ මාර්ගයක තිබී ආරක්ෂක හමුදාව භාවිත කරන 9 - එම්. වර්ගයේ පිස්තෝල 2ක් සමඟ පතුරොම් 5ක් අද(09) සොයාගත් බව පයාගල පොලිසිය කියයි.
මෙම පිස්තෝල විදේශ රටක නිෂ්පාදිත ඒවා බව ද පොලිසිය පවසයි.
පයාගල පොලිස් ස්ථානාධිපතිවරයා ලද තොරතුරක් අනුව කළුතර කටුකුරුන්ද කඳවුරේ ගුවන් හමුදා නිලධාරීන්ගේද සහය ඇතිව මෙම පිස්තෝල ඇළ මාර්ගයෙන් ගොඩට ගත් බව පොලිසිය කියයි.
පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පයාගල ඇළකින් පිස්තෝල - පතුරොම් හමුවේ