ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
සැකකරු සතුව තිබී පුපුරණ ද්‍රව්‍ය යොදා ඩයිනමයිට් ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 551 ක් ද හමුදාව බාරයට ගෙන ඇත.
මෙම මසුන් තොගය කැබ් රථයකට පැටවීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මූතූර් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා, මසුන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර්, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ අයෙක් අත්අඩංගුවට