IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුපුරණ ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුවෙන් සොයා ගනී

 හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු                        

වනාතවිල්ලුව කරඩිපූවල් ප්‍රදේ‍ශයේ පොල්වත්තක වල දමා තිබු විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්,ගිණි අවි හා පතරොම් කිහිපයක් සොයා ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබි තිබු තොරතුරක් මත පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින් එක්ව කරඩිපූවල් ප්‍රදේශයේ අක්කර 75ක් පමණ විශාල පොල් වත්තක් පරික්ෂා කළ අවස්ථාවේ දි එහි වල දමා තිබු මෙම ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය පවසයි.

හදුනා නොගත් පුලුරණ ද්‍රව්‍ය තොගයක් ද හමුවී ඇති අතර එය සි පෝ වර්ගයේ ඒවා බවට සැක කෙරෙන බවත්  ඊට අමතරව බෝර 12 තුවක්කුවක් හා එයට යොදන පතරොම් 7 ක් ද විදුලි නොවන ඩෙටනේටර් 99 ක් ද හමුවි ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාද පරික්ෂණ ඒකකයේ නිලදාරින් ද සහාය ඇතිව අද ( 17 දා ) උදෑසන පරික්ෂණ  යළි ආරම්භ කරණ බවත් එම නිලධාරිහු කියති.



අදහස් (0)

පුපුරණ ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුවෙන් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site