(ඩබ්ලිව්. ඒ. අසේල)
ගලහ පුපුරැස්ස මාර්ගයේ වෙදහැට ප්‍රදේශයේ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගලහ පොලීසියේ නිලධාරීන් හා ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද (30) සොයාගෙන ඇත.
මෙම පුපුරණ ද්‍රව්‍ය අතර වෙඩි බෙහෙත් ග්‍රෑම් 2800ක්, ඇමෝනියා ග්‍රෑම් 1700ක්, ජෙලග්නයිට් නිල් පැහැති කරල් හා සාමාන්‍ය සේවා නූල් මීටර් 14ක් තිබී ඇත.
මෙම පුපුරණ ද්‍රව්‍ය කවුරුන් හෝ විසින් මෙම මාර්ගය අසළ දමා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ගලහ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වනු ලැබේ.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගලහ මාර්ගයක් අසළින් සොයාගනී