IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පෑනේ පිහිටෙන් සාක්කිකරුවා සැකකරු කරයි

චන්දන ප්‍රනාන්දු 
                                                             
ලිහිරියාගම මැල්වත්ත ප්‍රදේශයේ පිරිසක් අතර ඇති වු ගැටුමක් අතරතුර පොල්ලකින් පහර දී  ඝාතනය කිරිමට තැන් කිරිම සම්බන්ධයෙන් වසරකට පසු අයෙක් ඊයේ (6) සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැල්වත්තේ පදිංචි 30 හැවිරිදි අයෙකි.

2017 මාර්තු මාසයේ පිරිසක් අතර මැල්වත්ත ප්‍රදේශයේ ඇති වු ගැටුමකින් අයෙක් බරපතල තුවාල ලබා කතා කිරිමට හෝ අදහසක් දැක්වීමට නොහැකිව රෝහල් ගතකර ඇති බවත් එම තැනැත්තාට පහර දුන් පුද්ගලයාව පවා සොයා ගැනිමට සාක්කි නොමැතිව සිටි බව පොලිසිය කියයි. 

මෙම ගැටුම සිදු වු අවස්ථාවේ එහි සිටි අයෙක් සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් වි නඩුවාර කීපයකට අධිකරණයට පැමිණ ඇති බවත් පහර කෑමෙන් තවමත් කතා කර ගැනිමට නොහැකි සිටි පුද්ගලයා තමන් වෙනුවෙන් සාක්ෂි දීමට පැමිණි පුද්ගලයා තමන්ට පොල්ලකින් පහරදි මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයා බව හඳුනාගෙන එම පුද්ගලයාගේ නම ලිඛිතව නඩුකාර තුමාට ලබාදීම නිසා මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග පිට සාක්ෂිකරුව සැකකරු ලෙස අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.



අදහස් (0)

පෑනේ පිහිටෙන් සාක්කිකරුවා සැකකරු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 745 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site