IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුනපිටියේ වැලි කැණීමකට එරෙහිව විරෝධතාවයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම පූනපිටිය වම්බිවටුවාන් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක සිදුකරගෙන යන වැලි කැණීමක් හේතුවෙන් පාරිසරික ගැටළු රැසකට මුහුණ දිමට සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීහු අද  (10) විරෝධතාවයක නිරත වුහ.

පූනපිටිය වම්බුවට්වාන් ප්‍රදේශයේ පොල් ඉඩමක වැවක් සැකසීමට බව පවසමින් මෙම කැණීම් සිදුවන ගම්මු පවසති.

මෙලෙස එක්රැස් කරගෙන ඇති වැලි පිට ප්‍රදේශ වලට අලෙවි කිරීමට සුදානමක් ඇති බවත් එසේ වුවහොත් දැඩි වෙහෙසක් යොදමින් වසර 50 කට පමණ පසු සකසා ගෙන ඇති මාර්ගය ද වැලි ප්‍රවාහනය නිසා නැවත අබලන් වනු ඇති බව විරෝධතාකරුවෝ පවසති.

මේ සමගම මේ කටයුත්ත සදහා රාජ්‍ය ආයතන රැසක විරෝධතාවය නොතකා සිදුකරමින් සිටින බවත් දැනට සිදුකරන කැණිමට පළාත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පමණක් අවසර ලබා දී ඇති බව කියයි.



අදහස් (0)

පුනපිටියේ වැලි කැණීමකට එරෙහිව විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site