(හේමලතා ඩී.හේවගේ)
පන්නල පල්ලේගම ප්‍රදේශයේ පරිසර බලපත‍්‍රයක් නොමැතිව ජනතා විරෝධය මැද පවත්වාගෙන ගොස් ඇති බව කියන ඌරු ගොවිපලක් අද (09) සවස පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් ලෙන්දූව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මහජන සෞබ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂාවට ලක් කලහ.
මෙම ඌරු ගොවිපල හේතුවෙන් ප‍්‍රදේශයේ ජනතාවට දිගින් දිගටම සිදුවන පීඩාව සම්බන්ධයෙන් මහජන සෞබ්‍ය පරීක්ෂක සංජය වන්නිනායක මහතා විසින් කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක්ද ගොණුකර ඇති බව සඳහන් වේ.
එම නඩු විභාගයෙන් අනතුරුව පරිසර බලපත‍්‍ර ලබාගන්නා තෙක් ඌරූ ගොවිපලේ සතුන් විදිමත්ව බැහැර කර ගොවිපල වසාදැමීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
පරිසර නිලධාරීන් මෙම ගොවිපල පරීක්ෂා කරන අවස්ථාවේ එහි පැමිණි ප‍්‍රදේශවාසීන් පිරිසක් ගොවිපල ඉදිරිපිටදී විරෝධතාවයක ද නිරත වූහ.



2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පන්නල ඌරු ගොවිපලකට ජනතා විරෝධය