(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර පිහිටි සුඛෝපභෝගි නිවසක රහස් අයුරින් සකසා තිබූ කාමරයක සඟවා තිබූ මත්පැන් ස්ප්‍රීතු තොගයක් සමඟ නිවෙස්හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ලක්ෂ දෙකක පමණ මත්පැන් ස්ප්‍රීතු මෙහි තිබූ බව පොලිසිය කියයි.
කාමරයක බිත්තියකට අළලා සකස් කර තිබූ අල්මාරියක් වැනි කොටසක එක් පියනක් ඉවත් කළ පසු මෙම රහස් කාමරයට පිවිසිය හැකි සේ මෙය සකසා තිබිණි
පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පානදුර නිවසක රහස් කාමරයකින් මත්පැන් තොගයක් සොයාගනී