(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආරක්ෂක හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් පැද වූ පුද්ගලයකුට දඬ පත්‍රිකාවක් ලබා දීමේ සිද්දියක් මුල් කරගෙන පොලිස් නිලධාරීන් දෙදෙනකු රඳවාගෙන සිටි පානදුර තොටවත්ත ප්‍රදේශවාසීන් හා පොලිසිය අතර ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට සිදු වූ බව පානදුර උතුර පොලිසිය කියයි.
සිද්දිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිසියේ රඳවා ඇතැයි පොලිසිය කියයි.
පානදුර උතුර පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු 119 හදිසි ඇමතුම හරහා ලද පණිවිඩයක් දීම සඳහා පානදුර උතුර තොටවත්ත ප්‍රදේශයට ගොස් යළි පොලිසිය වෙත පැමිණෙමින් සිටියදී ආරක්ෂක හිස් වැසුම් නොමැතිව යතුර පැදියක් පදවාගෙන පුද්ගලයෙකු පැමිණ ඇතැයි පොලිසිය කියයි.
එම යතුරු පැදිය නතර කර දඬ මුදලක් නිකුත් කර යලි එම ස්ථානයෙන් පිටවීමට සුදානම් වීමේදී යතුරු පැදිය වටකර ගත් විශාල පිරිසක් එම පොලිස් නිලධාරීන්ට එම ස්ථානයෙන් පිටවීමට ඉඩ නොදී යතුර පැදියේ යතුර ඔවුන් බාරයට ගෙන තිබූ බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුර තොටවත්තේදී පොලිසිය - ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්