IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පොදු සමාකාලයේ දී 7310 ක් සිවිල් ආරක්ෂක බළකායට බාරවෙන්න කැමති වෙති

(ජයන්ත සමරකෝන්)

සිවිල් ආරක්ෂක බළකාය හැරගිය භටයින් හා භටවරියන්ට නැවත බාරවීම සඳහා නිවේදනය කළ පොදු සමාකාලය තුළ 7310 ක් සිය කැමැත්ත පළ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙවැනි පොදුසමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත්තේ ප්‍රථම වරටය. සිවිල් ආරක්ෂක බළකා 21 ක් යටතේ මේ සඳහා නැවති බැදීමට කැමැත්ත පළ කර අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතා අද (21) පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි කටයුතු සිදුවන බවද හෙතෙම කීය.

මෙම ඉල්ලුම්පත් අතරින් නැවත බඳවා ගැනීමට සුදුසු පුද්ගලයින් තෝරා ගැනීම සඳහා එම අයදුම්පත් ප්‍රධාන කාර්යාලය වෙත ගෙන්වා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

අයදුම්පත් බාරගැනීම හෙට (22) අවසන් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



අදහස් (0)

පොදු සමාකාලයේ දී 7310 ක් සිවිල් ආරක්ෂක බළකායට බාරවෙන්න කැමති වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site