IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පොදුජන පෙරමුණ මාතලේ නාම යෝජනා බාර දෙයි

( රවීන්ද්‍ර විරාජ්)

පාර්ලිමේන්තු මැතිවරණය (2020) සඳහා තරඟ වැදීමට නියමිත ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම නාම යෝජනා භාර දීම  අද (17) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කළේය.

 ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ   මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහාතා ඇතුළු කණ්ඩායම මාතලේ දිස්ත්‍රික්

තේරිම්භාර නිළධාරී එස් එම් ජි කේ පෙරේරා මහතා වෙත නාමයෝජනා පත්‍රය භාරදීම සිදු විය.

මාතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු නියෝජිතයින් 05 දෙනෙකු තොරා ගැනිමට නියමිත අතර එක් කණ්ඩායමකින්  අපේක්ෂකයින් 08 දෙනෙකු ඉදිරිපත්වනු ලබයි.

 



අදහස් (3)

පොදුජන පෙරමුණ මාතලේ නාම යෝජනා බාර දෙයි

rana Tuesday, 17 March 2020 06:13 AM

වෙනසක් සෙල අපට පරණ බෝතලයට අලුත් ලේබෙලයක් ගසා විකුන්න නේද මේ යන්නේ ?

:       0       0

Sanath Kandy Tuesday, 17 March 2020 06:33 AM

රටට හෙන ගැහුවත් මෙයාලට ඡන්දෙ තියාගත්තොත් ඇති. රජයේ නිවාඩු දවසක බාරදෙන නාම යෝජනා වලංගු නැහැ.

:       0       0

Vajira Tuesday, 17 March 2020 06:35 AM

මැකෝ දෙන්නෙක් එන්න කිව්වම රොත්තක්ම ගිහින්. මේ වගේ මිනිස්සුත් එක්ක කොහොමද කොරෝනා මැඩලන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31815 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14266 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1163 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 329 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site