IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පුද්ගල මළ සිරුරක් අඹන වෙල් යායේ

(ඉන්දික අරුණ කුමාර)
 
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අඹන වෙල්යායේ දී  තිබී  මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි නාඋල පොලිසිය කියයි.
 
පසුගිය දා (18) සවස් කාලයේ දී අඹන වෙල්යායට පැමිණ  ඇති මිය ගිය පුද්ගලයා වෙල්යාය ආසන්නයේ පිහිටි ළිදක් අසල වැටි මියගොස් සිටිය දී ප්‍රදේශවාසින් සිදුකළ දැනුම්දීමක දී මෙම මල සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබේ.
 
නාඋල පොලිසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය කරගත් කරුණු වලට අනුව මිය ගොස් ඇත්තේ අඹන- වැල්ගාල ලිපිනයේ පදිංචිව සිටි මාරක්කුලි හේරත්ලාගේ ප්‍රේමලාල් කරැණාරත්න නැමැති 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

නාඋල පොලිසිය අනාවරණය කරගත් මුලික තොරතුරු වලට අනුව මිය ගිය පුද්ගලයා අඹන ප්‍රදේශයේ වගා කටයුතු සිදුකරන්නෙක් වන අතර, ඔහු කුමන හෝ කටයුත්තක් සදහා පසුදින (18) සවස අඹන වෙල්යායට පැමිණියේද යන්න පිළිබද පුලුල් පරික්ෂණයක් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.
 
මිය ගිය පුද්ගලයාගේ පස්චාත් මරණ පරික්ෂණය අද (19) සවස් වරැවේ සිදුකිරිමට නියමිතව තිබිනි.

 



අදහස් (0)

පුද්ගල මළ සිරුරක් අඹන වෙල් යායේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site