(නිශාන්ත කුමාර)
පිහියකින් කපා කොටා පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කන්දකැටිය ප්‍රදේශයේ පිය පුතු දෙපළක් අද (23) අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පවසයි.
පහරකෑමට ලක් වූ පුද්ගලයා කන්දකැටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගන මූලික රෝහල වෙත මාරු කර යැවූ බව පොලිසිය පැවසීය.
කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු සිද්ධියෙන් රෝහල් ගත කර ඇති අතර එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු හා ඔහුගේ පියා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුද්ගලයකුට පහරදුන් පිය පුතු දෙපළක් අත්අඩංගුවට