(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රාස්සගල වතුයායේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයකුගේ හිසට පිහියකින් ඇණ සහ කෙටේරියකින් පහරදීම හේතුවෙන් එම පුද්ගලයා බරපතල තුවාල ලබා අද (26) පෙරවරුවේ බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහල වෙතට මාරු කර යවා ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ බලන්ගොඩ රාස්සගල වතුයායේ නොම්මර 2 කොටසේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි අයෙකි.
පහර දීම සඳහා යොදාගත් පිහිය සහ කෙටේරිය සමග බලන්ගොඩ පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු අද (26) බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පුද්ගලයකුට කෙටේරියකින් පහර දුන් සැකකරු අත්අඩංගුවට