(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)
රජය විසින් යළි ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වහා හකුලාගන්නැයි ඉල්ලමින් අද(24) දහවල් සබරගමු විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සරසවි සිසුහු විරෝධතාවක් පැවැත්වූහ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එය සංවිධානය කර තිබුණි.
‘‘ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගේන්න හැදුවා. ඊට එරෙහිව නැගුණු විරෝධතාව මත එය හකුළා ගත්තා. දැන් නැවත වරක් නැගෙනහිර විශ්වවිද්‍යාලය පිහිටීමට අවසර දීමේ වුවමනාව පදනම් කරගෙන තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතනයේ මුවාවෙන් ඒ පනත ගේන්න හදනවා. අපි එයට විරුද්ධයි’’ යැයි ඔවුහු පැවසූහ.



2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළාගන්නැයි සබරගමු සරසවි සිසුහු විරෝධතාවක