IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෞද්ගලික බස් ආදායම සියයට 75කින් පහළ ගිහින්

( මහින්ද නිශ්ශංක)
 දැනට රට තුළ උද්ගතව පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස් රථ වල දෛනික ආදායම 75%ක පමණ පහළ බැස ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

පවතින තත්ත්වය සමඟ මගීන් බස්වල ගමන් නොකිරීම මීට හේතුව බවද ඔහු සඳහන් කරයි.

මේ හේතුවෙන්  බස්වල මේ මාසයේ ලීසීං වාරිකය හෝ ගෙවා ගැනීමට බස් හිමියන්ට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි පැවසේ.



අදහස් (6)

පෞද්ගලික බස් ආදායම සියයට 75කින් පහළ ගිහින්

sara Thursday, 25 April 2019 10:57 AM

යකෝ මුට පිස්සුද මේ රටේ මෙතරම් ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවේ මු මගුලක් කතා කරනවා බස් ටික තියල ගිහින් බතල හිටවපිය කොහේ හරි. අපි කිව්වද ලීසිං කරල බස් ගන්න කියා ගත්තනම් ගෙවපිය

:       0       0

d.upul Thursday, 25 April 2019 11:19 AM

මගී ජනතාවට හිතෙන හිතෙන වෙලාවට පාට් දානකොට මේවා හිතුනේ නෑ නේද?

:       0       0

mahinda Thursday, 25 April 2019 11:54 AM

අනේ සාදු සාදු ඔය ගැමුණුවගේ ඔය මාෆියාව ඌත් එක්කම විනාශවෙලා යනවානම් හොදයි එතකොට රටේ වග කිය යුත්තෝ ඊට විකල්පයක් යොදාවි. ශත 50 ට මිනී මරපු අලු ගෝසු කර්මාන්තය.

:       0       0

San80 Thursday, 25 April 2019 03:22 PM

ඉතින් අපිට මොකද? ලීසිං ගෙවන්න ඔච්චර අමාරුනම් වැඩ වර්ජනත් නොකර ඉන්න. ඔය ලංගම අගේට ලාභ ලැබුවේ පහුගිය ටිකේ ....

:       21       642

anura Friday, 26 April 2019 02:45 AM

පෞද්ගලික බස් කියන වදකාගාර තුලට මහජනතාව කැමැත්තෙන් නගින්නේ නැහැ. එකයි හේතුව.

:       0       0

විජිත් Sunday, 28 April 2019 08:13 PM

හිත සැනසෙන ආරංචියක්. තව ටික කාලයක් ඔහොමම ගියාම ලීසිං ගෙවන්න බැරි බස් " සීස් " කරාවි. එතකොට ටිකෙන් ටික ප්‍රයිවෙට් බස් මාරයා , මාරයා වැළඳගනිවී.අපේ ලංගම ඒ කියන්නේ විනීත රියදුරු සහ කොන්දොස්තර මහත්වරු රැකියාව කරන රජයේ ගමනාගමන සේවය ටිකෙන් ටික දියුණු වේවි.කොයිතරම් සතුටක්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site