IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුදුකුඩුඉරිප්පු රක්ෂිතයේ පලු දැව ජාවාරමක් වටලයි

රොමේෂ් මධුෂංඛ

 

මුලතිව් පුදුකුඩඉරිප්පු පොලිස් වසමේ වල්ලිපුණම් ඉඩෙයික්කාඩු රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය පලු දැව ජාවාරමක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පුදුකුඩඉරිප්පු පොලිසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් රක්ෂිතයේ රැකවල් යොදාගෙන සිටියදී ට්‍රැක්ටරයකින් අදාළ ඉරන ලද පලු දැව 154 ක් පටවාගෙන එමින් සිටියදී වැටලීම සිදු කර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී ට්‍රැක්ටරයේ රියදුරු පලා ගොස් ඇති අතර පසුව ට්‍රැක්ටරයේ හිමිකාරීත්වය අනුව පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පුදුකුඩුඉරිප්පු පොලීසිය සමත් වුහ.

ඉඩෙයික්කාඩු රක්ෂිතය තුළදීම පලු ගස් කපා රක්ෂිතය තුළම ඉරා දැව කර ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබියදී මෙසේ දැව ජාවාරම අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

පුදුකුඩුඉරිප්පු රක්ෂිතයේ පලු දැව ජාවාරමක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site