IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පුදුකුඩිඉරිප්පුවේ දැව ජාවාරමක් වටලයි

 

 

 

රොමේෂ් මධුෂංඛ

 

මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ දී නිවසක් තුළ මහපරිමාණයෙන් සිදුකරගෙන ගිය දැව ජාවාරමක් වැටලීමටට පුදුකුඩිඉරිප්පු පොලීසිය සමත්විය.

පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව දේවිපුරම් ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස පරික්ෂා කර ඇති අතර පොලිස් නිලධාරීන් දැක නිවසේ හිමිකරු පලා ගොස් තිබේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් නිවස පරික්ෂා කිරීමේදී විවිධ වර්ගවලට අයත් රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් ඉරන ලද දැව තොගයක් තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර පැන ගිය නිවසේ හිමිකරු අත්අඩංගුවට ගැනීමටද පරික්ෂණ ආරම්භ කර ඇති අතරම නිවසේ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුදුකුඩිඉරිප්පු පොලීසියි විසින් පියවර ගනු ලැබීය.

අදාළ නිවසේ සිට මුලතිව් පුදුකුඩිඉරිප්පු රක්ෂතයෙන් කපාගන්නා ලද දැව ඉරා විකිණීම කලක සිට සුදු කර ඇති බවටද පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පවසයි.

 

            



අදහස් (0)

පුදුකුඩිඉරිප්පුවේ දැව ජාවාරමක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site