IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුතු පිළිස්සූ මවට වසර 6කට පසු සිර දඬුවම්

(ඩී. ජී. සුගතපාල)
 
තම පුතු විදුලි ඉස්ත්‍රික්කයෙන් පිළිස්සීමේ අධි චෝදනාවට වරද පිළිගත් විත්තිකාර මවකට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිශ්ශංක මහතා අද (24) බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් 5,000ක දඩයක් නියම කර සිර දඬුවම වසර දහයකට අත් හිටුවනු ලැබීය.
 
දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක්ද විත්තිකාරියට නියම කර ඇත.
 
මෙසේ දඬුවම් නියම වූයේ මොහොමඩ් උනයිස් ෆාතිමා සිෆානා නමැති විත්තිකාරියකටය.
 
ගාල්ල වරාය පොලිස් වසමේදි 2013 අප්‍රියල් 12 වන දින තම සය හැවිරිදි පුතුට හිංසා කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.



අදහස් (0)

පුතු පිළිස්සූ මවට වසර 6කට පසු සිර දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site