කප්පම් කල්ලියක් මෙහෙය වු බව කියන පාතාල සාමාජිකයෙකු අද (25) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
රත්මලාන ප්‍රදේශයේදී අද (25) මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
පාතාල සාමාජික අඟුලානේ රෝහණ නැමැත්තාගේ කප්පම් කල්ලිය මෙහෙයවුයේ මොහු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කල්දෙමුල්ලේ ගයාන් නමින් හඳුන්වන අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා කප්පම් ගැනීමේ සිද්ධින්ට මෙන්න ඝාතන සිදුවීම් කිහිපයකටම සම්බන්ධ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
(36698)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පාතාල සාමාජිකයෙක් රත්මලානේදී අත්අඩංගුවට