(ඩයනා උදයංගනී)
නිරිතදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පැවති ‘පේතායි’ වණ්ඩ සුළි කුණාටුව මේ වන විට මධ්‍යම බටහිර බෙංගාල බොක්ක ප‍්‍රදේශය දක්වා ගමන් කරමින් දිවයිනෙන් ඉවතට ඇදෙමින් පවතින අතර එය අද (17) සවස් කාලයේදී ආන්ද්‍රා ප‍්‍රදේශ් වෙරළ තීරයෙන් ඉන්දියාවට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් ඒ ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශවල තද වැසි හා ක්‍ෂණිකව පැයට කිලෝමීටර 80 ත් 90 ත් පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
එමෙන්ම අඟහරුවාදා (18) උතුරු දිග තමිල්නාඩු සහ ආන්ද්‍රා ප‍්‍රදේශ් මුහුදු ප‍්‍රදේශයන් හි ධීවර හා නාවික කටයුතු කිරීමෙන් වළකින ලෙස දැනුම් දීමක් කර තිබෙන බව කීවේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
’පේතායි’ සුළි කුණාටුව අද පස්වරුවේ ඉන්දියාවට