IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොතානේගම අනතුරකින් මවක - දියණියක මරුට

අනුරාධපුර - පුත්තලම අලුත් පාරේ පොතානේගම දී  අද (23) කැබ් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මවක හා දියණියක මිය ගිය බව පොලිසිය පවසයි.

ත්‍රීරෝද රථය හදිසියේ ප්‍රතිවිරුද්ධ දිශාවට හැරී ඉදිරියෙන් ආ කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 73 සහ 54 හැවිරිදි මවක සහ දියණියකි. මොවුහු අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මගීන් දෙදෙනෙකු ඇතුළු කැබ් රිථයේ රියදුරු සහ ත්‍රී රෝද රථයේ රියදුරු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(28535)
 



අදහස් (0)

පොතානේගම අනතුරකින් මවක - දියණියක මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site