IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පුත්තු දෙදෙනෙක් පියවරු ඉදිරියේ දිවුරුම් දෙති

(පුත්තලම - ජුඩ් සමන්ත)  


හලාවත නගර සභාවට සදහා තේරී පත්වූ මන්ත්‍රීවරු දෙදෙනෙක් තම පියවරුන් ඉදිරියේ ඉදිරියේ දිවුරුම් දුන්හ.

එක්සත් ජාතික පක්ෂයෙන් හලාවත නගර සභාව සදහා මැල්පුර කොට්ඨාසයට තරග කළ වලිමුනි මැන්දිස් තුෂාන් චතුරංග අබේසේකර ජයග්‍රහණය කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්කේර ලැයිස්තුවෙන් නම් කර සිටි ගම්මැද ලියනගේ ජෝෂප් මෙවන් ඩිලාන් පෙරේරාද ජයග්‍රහණය කර තිබිණ.

තුෂාන් අබේසේකර මහතා තම පියා වන  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඩිලාන් පෙරේරා මහතා තම පියා වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

 

 



අදහස් (2)

පුත්තු දෙදෙනෙක් පියවරු ඉදිරියේ දිවුරුම් දෙති

dasun Saturday, 24 March 2018 06:42 AM

එතකොට මේවත් පවුල් ගස් නේද?

:       0       0

ravi Saturday, 24 March 2018 10:45 AM

ඇයි මේ තාත්තලාගෙන් පස්සේ පුත්තු ? පවුල්බලය ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14000 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site