(සමන් පාලිත නානයක්කාර )
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු පොඩි මැණිකේ දුම්රිය අද (26) දහවල් හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන දෙක අතරදී පීලි පැනීමකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ නිසා උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති අතර දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු මේ වන විටත් අරඹා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘පොඩි මැණිකේ’ පීලි පනී