නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දැනට ත්‍රිකුණාමලය ආසන්නයේ ස්ථාන ගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණික තත්ත්වය අද රාත්‍රියේත් පවතින බව ද සඳහන්වේ. රට තුළ සහ ශ්‍රී ලංකාව වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං ඇති වීමේ හැකියාව තවදුරටත් පවතී. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට දිනය වනවිට යම් තාක් දුරකට අඩු වනු ඇතයි අපේක්ෂා කෙරේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ උතුරු කොටසේ සහ නිරිතදිග කොටස්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සමහර ස්ථාන වලට මිලී මීටර් 100 ක පමණ වර්ෂාව බලාපොරොත්තු වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 15/11/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
30 |
24 |
95 |
75 |
විටින්විට වැසි. |
|
මඩකලපුව |
30 |
24 |
95 |
80 |
විටින්විට වැසි. |
|
කොළඹ |
29 |
24 |
95 |
80 |
විටින්විට වැසි. |
|
ගාල්ල |
29 |
24 |
95 |
75 |
විටින්විට වැසි. |
|
යාපනය |
30 |
24 |
95 |
85 |
විටින්විට වැසි. |
|
මහනුවර |
28 |
21 |
95 |
80 |
විටින්විට වැසි. |
|
නුවරඑළිය |
20 |
13 |
95 |
75 |
විටින්විට වැසි. |
|
රත්නපුරය |
31 |
22 |
95 |
75 |
විටින්විට වැසි. |
|
ත්‍රීකුණාමළය |
30 |
24 |
95 |
80 |
විටින්විට වැසි. |
|
මන්නාරම |
30 |
25 |
95 |
80 |
විටින්විට වැසි. |
2025 ඔක්තෝබර් මස 08
1984
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘පීඩන අවපාතය ත්‍රීකුණාමලය ආසන්නයේ:තව දුරටත් වැසි‘