IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පෙටිටිය වතුයායේ නාය අවදානමක් හේතුවෙන් පවුල් 23 ක් ඉවතට

(සම්පත් ප්‍රියනන්දන) 

බලන්ගොඩ  පෙටිටිය  වතු යායේ  ලයින්  කාමර  කිහිපයක්  ආසන්නයේ  නායයාමේ  අවදානමක්  හේතුවෙන්  එම  ලයින්  කාමරවල පදිංචි  පවුල්  23 ක  සාමාජිකයන්   පෙටිටිය   දෙමළ  විදුහලට සහ  ඥාතී නිවෙස් වෙත  අද (28) පෙරවරුවේ  ඉවත් කළ බව බලන්ගොඩ  ප්‍රාදේශීය ලේකම්  හේමන්ත  බණ්ඩාර  මහතා  පැවසීය.

වර්ෂාවත්  සමඟ  ඊයේ (27) රාත්‍රී මෙලෙස  නායයාමේ අවදානමක්  ඇති වී  තිබෙන බව  ප්‍රාදේශීය  ලේකම්වරයා  කීය. 

රත්නපුර  ගොඩනැගිලි  පර්යේෂණ  ආයතනයේ  නිලධාරීන් ද පැමිණ  එම  අවදානම්  ස්ථානය  පරීක්ෂා  කළ බවත්  එහි පදිංචි  ජනතාව  ආරක්ෂිත  ස්ථාන  වෙත  ඉවත්  කරන ලෙස  දැනුම්  දුන්  බවත් හෙතෙම  වැඩිදුරටත්  පැවසීය.

(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)

 



අදහස් (0)

පෙටිටිය වතුයායේ නාය අවදානමක් හේතුවෙන් පවුල් 23 ක් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32267 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14760 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 357 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site