(මහේෂ් කිර්තිරත්න)
මාතලේ පිටකන්ද තේ වතු යායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට අද (5) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව සිව්දෙනකු මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි.
තවත් සුළු තුවාල ලැබු තිදෙනකු කන්දේ නුවර ප්‍රාථමික වෛද්‍ය සත්කාරක ඒකකයෙන් ප්‍රතිකාර ලබා නිවෙස් වෙත ගොස් ඇති බව පිටකන්ද වතුයායේ ප්‍රකාශයකු පැවසීය.
තේ දළු නෙලමින් සිටින අවස්ථාවේදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයකු මෙසේ බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවත් එක් කාන්තාවකගේ තත්වය බරපතල බැවින් මාතලේ මහ රෝහලේ දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිටකන්ද වත්තේ තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්