ශ්රී ලාංකික සිසුන්ට පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමන ‘අලාමා ඉක්බාල්’ ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් යොමුකිරීමේ අවසන් දිනය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
ශ්‍රී ලංකා - පාකිස්තාන උසස් අධ්‍යාපන සහයෝගීතා වැඩසටහන යටතේ ලාංකික සිසුන්ට අලාමා ඉක්බාල් ශිෂ්‍යත්ව පිරිනැමේ.
මෙම ශිෂ්‍යත්ව හිමිකරගන්නා සිසුනට පාකිස්තාන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉංජිනේරු, මූලික සහ ස්වභාවික විද්‍යා, සමාජ හා කළමනාකරණ විද්‍යා වැනි අංශවලින් අධ්‍යාපනය ලැබීමට පූර්ණ වශයෙන් අරමුදල් සැපයේ.
අයඳුම්කරුවන්ට පාකිස්තාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාවේ http://eportal.hec.gov.pk/paksl යන වෙබ් අඩවියට පිවිසීමෙන් අයඳුම්පත් ඉදිරිපත් කළ හැකිය.
055
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාකිස්තානු ශිෂ්‍යත්ව අයදුම්කිරීමේ කාලය දීර්ඝ කෙරේ