IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පිංකැටය කොල්ල කන්න ගිය අයෙක්ට වැඩ වරදී


 
ලලිත් නවරත්න
 
හලාවත ආගමික ස්ථානයක පිංකැටය කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු දෙවැනි මහලෙන් බිමට පැනීමේදී සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කළ බව හලාවත පොලිසිය පවසයි.

සිද්ධියෙන් පුත්තලම මදුරන්කුලිය පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

අද (18) අලුයම ආගමික ස්ථානයට පැමිණි බැතිමතුන් පිරිසක් විසින් පුද්ගලයකු පල්ලියේ පිංකැටය විවෘත කර එහි මුදල් බෑගයකට පුරවනු දැක එම පුද්ගලයා පසුපස  යාමේ දී උඩු මහලෙන් බිමට පැන යාමට උත්සහ කිරිමේ දී අනතුර සිදුවී තිබේ.
 



අදහස් (0)

පිංකැටය කොල්ල කන්න ගිය අයෙක්ට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32116 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14587 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 48 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site