(අමදෝරු අමරජීව)
නැගෙනහිර පලාතේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙස ත්‍රිකුණාමලය සහකාර පළාත් පාලන කොමසාරිස් එස්. සුදාකරන් මහතා මැතිවරණ කොමිසන් සභාව විසින් පත්කර ඇත.
එස්.සුදාකරන් මහතා අද (14) ත්‍රිකුණාමලයේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදි සිය ධූරයේ රාජකාරි අරම්භ කළේය. සුදාකරන් මහතා නැගෙනහිර පලාත් භාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ධූරයට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙසද කටයුතු කරයි.
සුදාකරන් මහතා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ පලමු ශ්‍රේණියේ නිලධාරියෙකි. ඒ මහතා මීට පෙර යාපනය, වන්නි හා මඩකලපුව දිස්ත්‍රික්ක වල සහකාර මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැ’ හිර නව මැතිවරණ කොමසාරිස්වරයෙක්