(කවිතා සුබසිංහ)
වයස අවූරුදු 09ක දැරියක ට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු ඔක්තෝබර් මස 03 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහර වැඩ බලන මහෙස්‌ත්‍රාත් සමන් විතානආරච්චි මහතා නියෝග කෙළේය.
කඩවත පදිංචි පතිරණගේ වික්ටර් ඇන්ටනී ප්‍රනාන්දු (63) නැමති අයෙකු මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණ.
චෝදනා ලැබ සිටින විත්තිකරු, ලිංගික අතවරයට ලක් වු දැරියගේ මවගේ අනියම් සැමියා ලෙස වසර එකහ මාරක පමණ කාලයක සිට කුලී නිවසක එකට ජීවත් ව ඇති බව ද අධිකරණයේ දී කියවිණි.
කඩවත පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක වත්සලා මහත්මිය විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර කරුණු දැක්වුවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නව හැවිරිදි දැරියකට අතවර කළ අයෙක් රිමාන්ඩ්