IMG-LOGO

නව විදුහල්පතිනි ඉවත්කරන්නැයි මව්පියවරු විරෝධයක

(ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත ඉලිප්පදෙණිය විදුහල සඳහා එවා ඇති නව විදුහල්පතිනිය ඉවත්කරන්නැයි ඉල්ලා, එම පාසලේ සිසුන්ගේ මව්පියවරු පිරිසක් විදුහල ඉදිරිපිටට  අද ( 17 ) උද්ඝෝෂණයක නිරත වෙති.

මීට පෙර මෙහි සේවය කළ විදුහල්පතිවරයා ස්ථාන මාරු ලබා ගිය අතර, ගතවු වසර එකහමාරක පමණ කාලය තුළ මෙහි සේවය කරමින් සිටි ගුරුවරියක වැඩ බලන විදුහල්පතිනිය වශයෙන් සේවය කරමින් විදුහලට හොඳ සේවය කළ බවත්, ඒ අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේණිධාරි විදුහල්පතිනියක් පත් කර එවා ඇති බවත් ඔවුහු කියති.

මෙම පත්වීම නිසා මෙතෙක් වැඩ බැලු විදුහල්පතිනියට යම් ආසාධාරණයක් වන අතර එහි බලපෑම දරුවන්ට ද අත් විඳීමට සිදුවන බැවින් නව විදුහල්පතිනිය ඉවත් කර තවදුරටත් වැඩ බලන විදුහල්පතිනියගේ සේවය ලබා දෙන ලෙසට ඉල්ලමින් ඔවුහු විරෝධයේ නියැළී සිටිති.

 



අදහස් (0)

නව විදුහල්පතිනි ඉවත්කරන්නැයි මව්පියවරු විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1682 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site