IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


නව නිපැයුම්කරුවෝ සම්මාන ලබති

ජාතික නව නිපැයුම්කරුවන්ගේ දින ප්‍රථම සැමරුම් උත්සවය සහ දේශීය නව නිපැයුම්කරුවනට ජනපති සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණි.

ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් විද්යා , තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන අතර නව නිපැයුම්කරුවන් හය දෙනෙකුට සම්මාන පිරිනැමිනි.

නව නිපැයුම්කරුවන්ගේ " දසිස් සම්මානයෙන් " පිදුම් ලැබුවේ නාරම්මල මයුරපාද විද්‍යාලයේ ජී.කේ.ඒ.එන් ගංගොඩවිල ශිෂ්‍යායය.

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍යාංශයේ ලේකම් ආර්. විජයලක්ෂ්මි, නව නැපැයුම්කරුවන්ගේ කොමිසමේ සභාපති ආචාර්ය ඩී.සී. මහේෂ් එදිරිසිංහ ඇතුළු පිරිසක් අවස්ථාවට එක්ව සිටියහ.

03-(2) 04-(5) 05 08-(1) 09-(2)



අදහස් (0)

නව නිපැයුම්කරුවෝ සම්මාන ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 98 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site