(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පල්ලේකැලේ බන්ධනාගාරයෙන් පලාවිත් නිවෙස් සයකට ඇතුළු වී ගෘහ දේපළ සොරකම් කළ ‘එලුමලේ’ නමැති දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු අද(31) පානදුරේදී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 3200ක් ද සොයා ගත් බව පොලිසිය කියයි.
සොරාගත් දේපළ මිලදී ගත් පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
කලුතර දිසා අපරාධ ඒකකය ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවාස හයක දේපළ සොරකම් කළ ලියාපදිංචි අපරාධකරුවකු අත්අඩංගුවට
sam Monday, 31 December 2018 08:10 AM
ලියාපදිංචි හොරෙකුටවත් නිදහසේ හොරකමක් කරන්න පොලිසිය ඉඩ නොදෙනවානම් මානව හිමිකම් යන්නයි තියෙන්නේ .