(අනීශා මානගේ)
තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවයේ යොදවා සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු ගංජා කිලෝග්‍රෑම් 6ක් සහ ග්‍රෑම් 200ක් සමඟ අද (10) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවයේ යොදවා සිටි බව කියන බෙලිඅත්ත ගැටමාන්න ඇල්දෙණිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියකි.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතා ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරුගේ නිවෙසෙහි කාමරයක් තුළ මෙම ගංජා අතුරා තිබී ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නිවසේ ගංජා වේළමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අල්ලයි
ලුම්බිණි Tuesday, 10 December 2019 07:01 AM
දූෂණ මර්දන අංශයට අනුයුක්ත වෙලත් මෙහෙම නම් වෙන කුමන කතාද?