IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නේවාසිකව ප්‍රතිකාර ගත් සිසුවකු අපයෝජනය කළ සේවකයෙක් අත්අඩංගුවට

සුමතිපාල දීයගහගේ  
 
සෙම රෝගයකට ප්‍රතිකාර ගැනිම සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළු වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහලේ නාන කාමරයේ දී  අපයෝජනය කිරිම සම්බන්ධයෙන් එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.

සෙම රෝගයකට ප්‍රතිකාර ගැනිම සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළු වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මෙම සිසුවා රාත්‍රී රෝහලේ නාන කාමරයට ගිය විට එම නාන කාමරයට ඇතුළු වූ  සේවකයකු විසින් තමා  අපයෝජනය කළ බව සිසුවා තම මවට දැනුම් දී ඇත.  

ඒ අනුව සිසුවාගේ මව විසින් ඇල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  සැකකරු අද (10) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

නේවාසිකව ප්‍රතිකාර ගත් සිසුවකු අපයෝජනය කළ සේවකයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site