IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


නිවසකට ගල් බැම්මක් කඩා වැටි පියා-පුතුන් දෙදෙනා රෝහලේ

(ප්‍රසන්න පත්මසිරි)
 
පස්සර නගරයේ බණ්ඩාරනායක මාවතේ නිවසක් මතට අද ( 20 ) උදෑසන  ගල් බැම්මක් කඩාවැටීමේන්   නිවසේ සිටි පිය පුතු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
 
අනතුරින් මොහොමට් තුවාන් යුසුප් (42) සහ මොහොමට් රුක්මාන් නැමැති පිය පුතු දෙදෙනා තුවාල ලබා පස්සර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු බරපතල තුවාල ලබා සිටි පියා බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබෙන බව පොලිසි කියයි.
 
ප්‍රදේශයට නොකඩවා පවතින අධික වර්ෂාවත් සමග අද  උදේ 6.45ට පමණ නිවස පිටුපස තිබු අඩි පනහක් පමණ උසති ගල් බැම්ම නිවස මතට කඩා වැටෙන අවස්ථාවේදි නිවසියන් පස්දෙනෙකු සිටි බවත් ඉන් පිය පුතු දෙදෙනා තුවාල ලබා තිබෙන බවත් පොලිසිය කියයි.
 
 නිවසේ සිටි නිවසියන් තිදෙනෙකු අනු නවයෙන් දිවි බේරාගෙන තිබෙන බව පොලීසිය කියන අතර නිවසට දැඩි හානි සිදුව තිබේ. පස්සර පොලිසිය පරික්ෂණ පවත්වති.



අදහස් (0)

නිවසකට ගල් බැම්මක් කඩා වැටි පියා-පුතුන් දෙදෙනා රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31981 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14430 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11221 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 19 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1224 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site