IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නාවලපිටියේ වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 25ක් විනාශයි

(රංජිත් රාජපක්ෂ)                       
 
නාවලපිටිය වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය දෙකිද කොස්කොල යාය වන වගාරක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 25 ක් පමණ විනාශ වී ඇති බව නාවලපිටිය වන අඩවි කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.
 
දැඩි වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් වගා රක්ෂිතය පුරා පැතිර ගිය බව කොස්කොල යාය  ගම්වාසීහු කියා සිටියහ.
 
මීට වසර 8 කට ප්‍රථම එම රක්ෂිතයේ කොස්, හොර, අඹ , තේක්ක, බුරුත, මහෝගනි  වැනි දැව සහ පලතුරු වගා කර තිබූ බව ප්‍රදේශවාසීහු කීහ.
 
පැතිර ගිය ගින්න වන අඩවි කාර්යයාලයේ නිලධාරින්, දෙකිද කොස්කොල යාය ගම්වාසීන් එක්ව තරමක් දුරට පාලනය කර ඇත.
 
කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව වන අඩවි කාර්යාලයේ නිලධාරීහු සඳහන් කළහ.



අදහස් (0)

නාවලපිටියේ වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 25ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31828 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11165 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 232 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 332 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site