IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නාවලපිටියේ නාවික සෙබළුන් තිදෙනෙකු - පවුලේ ඥාතීන් නිරෝධායනයට

(රංජිත් රාජපක්ෂ)     

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට පැමිණ සිටි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි නාවික සෙබළුන් පස්දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් 23 දෙනෙකු අද (25) සිට දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කිරීමට නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.

නාවලපිටිය දෙකින්ද අලුත්ගම , ගොන්දෙන්නාව , දොරවාදෙණිය , නව තිස්පනේ යන ප්‍රදේශවල පදිංචි මෙම නාවික සෙබළුන්  වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර මේ මස 15 වැනිදා සිට 18 දින දක්වා නිවාඩු සඳහා නිවස් වෙත පැමිණ ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.

නාවික හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ පී.සී.ආර් පරීක්ෂණයක්ද සිදු කළහ.



අදහස් (0)

නාවලපිටියේ නාවික සෙබළුන් තිදෙනෙකු - පවුලේ ඥාතීන් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site