(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් අද (23) ජලයෙන් යට වීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.
නාවලපිටිය බස් නැවතුම්පළේ සිට ශ්‍රි පාද පිරිවෙන දක්වා මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යටවී ඇති අතර වෙළඳ සැල් රැසකටද ජලය ගලා ගොස් තිබිණ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නාවලපිටිය නගරය ජලයෙන් යට වෙයි