කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් රචිත "නිවැරදි සිංහලය කෘතිය ජනගත කිරීම සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ අතර මහාචාර්ය විමල් ජී. බලගල්ල, මහාචාර්ය රත්නසිරි අරංගල, ආචාර්ය එඩිවින් ආරියදාස, ප්‍රවීණ ගීත රචක , මාධ්‍යවේදී සුනිල් සරත් පෙරේරා , බුද්ධදාස ගලප්පත්ති යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිවැරදි සිංහලය කෘතිය එළිදකී
නීල Friday, 28 September 2018 04:49 AM
මේ පොතේ මිල කීයද ? කොහෙන්ද ගන්න පුළුවන්?