IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නුවරඑළිය හිටපු නගරාධිපති චෝදනාවලින් නිදහස්

(නිමන්ති රණසිංහ)

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි  නුවරඑළිය මහනගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ මහතා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියම කළාය.

නුවරඑළිය මහ නගර සභාව මගින් දිර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන නගරාධිපති අරමුදලට මුදල් බැර කිරිම අල්ලස් පනතට අදාළ නොවන බැවින් මෙලෙස සියලු චෝදනා වලින් නිදහස් කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

නුවරඑළිය මහනගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව චෝදනා 3 ක් යටතේ ඉකුත් අගෝස්තු මස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.

 



අදහස් (0)

නුවරඑළිය හිටපු නගරාධිපති චෝදනාවලින් නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32253 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14735 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 76 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 352 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1274 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site