IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නුවරඑළියේ නිකේතනයක චීන ජාතිකයකුගේ මළ සිරුරක්

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නුවරඑළියේ ලේඩිමැක්ලම් මාවතේ නිවාඩු නිකේතනයක තිබී චීන ජාතිකයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.

ශ‍්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි එම චීන ජාතිකයා තවත් චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු සමග  නුවරඑළියට පැමිණ ඇති අතර ඔහු වෙනම කාමරයකත් කාන්තාවන් තිදෙනා වෙනම කාමරයකත්  සිට තිබේ.ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවූ නිසා කාමරය විවෘත කර බැලීමේදී ඔහු ඇඳ මත මියගොස් සිටි අයුරු දක්නට ලැබී ඇත.

චීන තානාපති කාර්යාලය හරහා මියගිය චීන ජාතිකයාගේ ඥාතීන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා මිය ගිය චීන ජාතිකයාගේ මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කර දේහය ඥාතීන්ට බාරදීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.



අදහස් (0)

නුවරඑළියේ නිකේතනයක චීන ජාතිකයකුගේ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13903 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11075 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1080 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site