(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය මහා නගර සභාවේ කාර්ය පටිපාටිය පහසු කිරීම සහ තේ වතු ආශ්‍රිත ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා වතුයටිතල පහසුකම් ප‍්‍රජා සුවිශේෂ කමිටුව අටක් ආරම්භ කර ඇත.
මීට පෙර මුදල් හා නීතිය පිළිබඳ කමිටු, සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක කමිටුව හා කර්මාන්ත කමිටුව යනුවෙන් කමිටු 03ක් ක‍්‍රියාත්මක කැරිණි.
මුදල් හා නීතිය පිළිබඳ කමිටුව,සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක පිළිබඳ කමිටුව, සැලසුම් යාන්ත‍්‍රික වීදි ලාම්පුව හා ප‍්‍රවාහන කමිටුව, ජල කර්මාන්ත, කර්මාන්ත හා ගිනි නිවීම කමිටුව, අධ්‍යාපන ක‍්‍රීඩා සුබ සාධන හා ප‍්‍රජා කමිටුව, ආගමික හා සංස්කෘතික කමිටුව, පරිසර හා කසල කළමනාකරණ කමිටුවවතු යටිතල පහසුකම් ප‍්‍රජා කමිටුව ලෙස මෙම නව කමිටු අට පිහිටුවා ඇත.
2018 පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ පුරපති ඇතුළු නාගරික මන්ත‍්‍රීවරුන් 23 දෙනෙකුගේ නාගරික ජනතාවට විපුල සේවාවක් ලබා දීම සඳහා නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ අදහසක් මත නුවරඑළිය මහ නගර සභාවේ පැවැති මංගල රැස්වීමේදී නව කමිටු අට ස්ථාපිත කැරිණි.
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නුවරඑළිය ජනතාවගේ සුභ සාධනයට කමිටු අටක්